මහා සංඝ සමුළුවට සියල්ල සූදානම්, රට බේරගන්න 20 වරෙල්ලා – මිහින්තලේ හිමි

සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදී සංඝ අඥාවක් පනවන බව මිහින්තලේ විහාරාධිපති හිමි කියා සිටී.

මෙම සමුළුවට සියල්ල සූදානම් බවත් 20 වනදා එයට සහභාගී වන ලෙස උන්වහන්සේ කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *