ආපදාවට ලක් වූ රට යළි ගොඩනගන්න ස්වීඩන් කත ලංකාවට ඩොලර් 33000ක් දෙයි

ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට  ස්වීඩන් ජාතික වී.පී. නැක්හෝම්(V.P. Nackholm)  මහත්මිය ඩොලර් 33000ක මූල්‍ය ආධාරයක් පිරිනැමුවාය.

ඇය එම මුදල අරමුදලට බැරවන සේ බැංකුගත කර තිබූ අතර එහි  ලදුපත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගැන්වූවාය. 

මෙම අවස්ථාවට කේ. ජේ.තමාදරි ප්‍රේමදාස මහත්මියද එක් වූවාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *