රට ගොඩනගන Rebuilding Sri Lanka ගිණුමට පැමිණි මුදල බිලියන 3.4 ඉක්මවා යයි

රට නැවත ගොඩනගන Rebuilding Sri Lanka ගිණුමට අද වනවිට රුපියල් බිලියන 3.4 ඉක්මවා මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *