ඇමති ඉන්ධන දීමනාව ලීටර් 1950 සිට 900 දක්වා පහළ දමයි

ඇමතිවරුන්ට ලබා දුන් ඉන්ධන දීමනාව 1950 සිට ලීටර් 900 දක්වා පහළ දමා තිබේ.ඒ අනූව ලීටර් 1050 කින් පහළ දමා තිබේ.
මේ බව අනාවරණය කිරීම අද පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යවරයා විසින් සිදු කරන ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *