රට ගොඩනගන මිලියනයක ස්වේච්ඡා තරුණ බලකායට ලියාපදිංචිය ඇරඹෙයි

ජාතික තරුණ සේවා සභාව විසින් මිලියනයක තරුණ ස්වේච්ඡා බලකායක් ගොඩනැගීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු ස්වේච්ඡා වැඩසටහන ලෙස ආපදාවට ලක් වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරලීම උදෙසා සහන සේවා කඳවුර සඳහා ස්වේච්ඡා සේවකයින් ලියාපදිංචි කර ගැනීම අදින් ඇරඹේ….!

ඒ සඳහා අයදුම් පත්‍රය පහත දැක්වේ.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfBrEvqh7X_FRzVQsWvK–ET1LIK61YFYHaiWldbpKyUVz3LA/viewform

Leave a Reply

Your email address will not be published. Required fields are marked *