සී.එච් ඇන්ඩ් එෆ්.සී රගර් ප්‍රධාන පුහුණුකරු තනතුර රෝහිත රාජපක්ෂට

රෝහිත රාජපක්ෂ (චිචී) සී.එච්. ඇන්ඩ් එෆ්.සී. (CH&FC) රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්ව තිබේ.

ම්මි සිල්වා මහතාගෙන් මට ඉල්ලීමක් ලැබුණා. එතුමාගේ ඉල්ලීමට පිටුපාන්න බැරි වුණා,යැයි රෝහිත රාජපක්ෂ මෙම තනතුර බාර ගැනීමට හේතුව ලෙස කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *