Latest News Srilanka
21 වනදා පැවැත්වෙන රැලියට සහාය ලබා දෙන බවත් වත්මන් ආණ්ඩුව ඇදේට යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන කියා සිටී.
වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ ආණ්ඩුව කෙලින් වෙනවද ? නැද්ද ? යන්න මෙම රැලියෙන් බලන බවයි.