සිය නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ ගෙලෙහි රබර් පටියක් ඒති ගෙල සිරවී මිය යෑමේ අවසනාවන්ත පුවතක් කලවාන පොතුපිටිය ප්රදේශයෙන් වාර්තා වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ පොතුපිටිය – පනාපොල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු නවයක පිරිමි දරුවෙක්.
දරුවා සිය නිවසේදී රබර් පටියක යකඩ කටුවක් ගැට ගසා කරකවමින් සිටියදි එම කටඳාුව ඔලුවේ වැදී පසුව රබර් පටිය තදින් ගෙලෙහි එතී මෙම මරණය සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.