රුපියල් බිලියන 2,550 ක ඉලක්කය ඉටු කිරීම සඳහා රේගු දෙපාර්තමේන්තුව සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.
ජනාධිපතිවරයා පැවසුවේ, අනාගතයේ දී, ශ්‍රී ලංකා වරායේ මෙහෙයුම් සහයෝගීතාවය ඉලක්ක කරගනිමින් කන්ටේනර් මිලියන 11.3 ක ධාරිතාවයක් ඉලක්ක කර අවශ්‍ය පියවර ගත යුතු බවයි.