ලංකාවට තෙල් දෙන සාකච්ඡා සදහා රුසියානු නියෝජ්‍ය බලශක්ති ඇමති දිවයිනට පැමිණෙයි

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් සහ දූත පිරිස මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණීයා.

ඒ ඛණිජතෙල් හා ගල් අගුරු සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහායි.

රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා ඇති සම්බාධක අමෙරිකාව විසින් ඉවත් කිරීමත් සමග මෙරටට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු හුවමාරු කරගනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *