ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් වනිගසූරිය විශ්‍රාම ගනියි

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් වනිගසූරිය සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ඔහු, සිය වෘත්තීය ජීවිතය පුරාවටම විශිෂ්ට අන්දමින් සේවය කළ නිලධාරියෙක් ලෙසයි සැලකෙන්නේ. 

මේජර් ජනරාල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *