නවක වධ සිද්ධියට වරදකරුවන් වන අයට අපරාධ පනත ක්‍රියාත්මක කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

නවක වධ සිද්ධියට සම්බන්ධවන වරදකරුවන් හට අපරාධ නිතීය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ රාත්‍රියේ සිරස සටන වැඩසටහනට සහභාගී වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *