සබරගමුවේ කායික නවක වධය දුන් බව පොලිසිය තහවුරු කර ගනියි

සබරගමුව විශ්වවිද්‍යාලයේ කායික නවක වධය දුන් බව පොලිසිය මේ වනවිට තහවුරු කරගෙන තිබේ.

ඒ සරසවි සිසුන් ලබා දුන් කට උත්තර අනූවයි.

මේ අනූව නවක වධ පනත ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *