ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය මෙරට දූෂණය සහ අක්රමිකතා අවම මට්ටමක පැවති යුගය බවයි. වත්මන් අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ දූෂණය සහ පගා ගැනීම් උපරිම මට්ටමට ඉහළ ගොස් ඇති බවට ඔහු චෝදනා කරයි.