මේ රටේ බත් කන ජනතාව පොහොට්ටුව වටා එකතු වෙනවා – සාගර කාරියවසම් කියයි

මේ රටේ බත් කන ජනතාව නැවතත් පොහොට්ටුව වඩා එක් වෙමින් සිටින බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ඔවුන් දෙවතාවක් රැවටීමට සූදානම් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *