ජවිපෙ ආයේ ජිවීතේට බලයට එන්නේ නෑ – සාගර කාරියවසම් කියයි

වත්මන් රජයට රට පාලනය කිරීම සඳහා කිසිදු විධිමත් සැලැස්මක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, එළඹෙන මැතිවරණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රමුඛ ආණ්ඩුවට නැවත කිසි දිනක මෙරට බලයට පත්වීමට අවස්ථාවක් නොලැබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *