ඉදිරි ආණ්ඩුවක් යටතේ ජවිපෙ ඇමතිවරු කිහිපදෙනෙකුට නීතිය ඉදිරියේ දඬුවම් ලැබෙනවා – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරන්නේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ඇමතිවරුන් කිහිපදෙනෙකුම නීතිය ඉදිරියේ දඬුවම් ලැබීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *