සජිත් කියන්නේ ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක් ඉතිං කොහොමද? රටේ ජනාධිපති වෙන්නේ – සාගර කාරියවසම්

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මහ ලේකම්වරයා, මෙවැනි ප්‍රතිපත්ති විරහිත පුද්ගලයෙකු රටේ ජනාධිපති ධුරයට පත්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *