දූෂණ චෝදනාවක් සම්බන්ඳයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහ අධිකරණය හමුවේ අද(16) අධි චෝදනා ගොනු කරනු ලැබුවා.
ඒ නීත්‍යානුකූල ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මිහින් ලංකා ගුවන් සමාගමට බදු පදනමින්,ගුවන් යානයක් මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදු කිරීම ඇතුළු අධි චෝදනා 4 ක් යටතේ
මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසම විසින්
Source – news19