සජිත් – අනුර විවාදයට දින නියම කරමින් ජාතික ජන බලවේගයෙන් ලිපියක් යවයි

සමගි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර පැවැත්වීමට යෝජනා කර ඇති විවාදයට දින නියම කරමින්, ජාතික ජන බලවේගය නිවේදනයක් නිතුක් කර තිබේ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින්,නලින්ද ජයතිස්ස මහතා යැවූ එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කරන්නේ ජනතාව තුළ වැරදි මත ඇති වීමට ප්‍රථම විවාදය පැවැත්වීම සුදුසු බවයි.

image 23 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *