රටේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය කරන දැක්ම සහ වැඩපිළිවෙළ ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සතුව බවත්, ඔහු අනාගතයට ඇවැසි නියම නායකයා බවත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
බලය ලබාගත යුතු නිසි අවස්ථාවේදී බලය ලබාගෙන, රටේ පවතින අර්බුද විසඳා රට ගොඩනැගීමට තම කණ්ඩායම සූදානම් බව ඔහු සඳහන් කළේය.
“බලය ගන්න වෙලාවට බලය අරන් රටත් හදලා ජනතාවත් සුඛිත මුදිත කරන යුගය අපි නිර්මාණය කරනවා.”