සජිත්,නාමල්,රනිල් මාලිමාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ගොඩ නැගෙයි

කොළඹ මහ නගර සභාවද ඇතුළුව, ජාතික ජන බලවේගයට බහුතර බලය නැති පලාත් පාලන ආයතනවල බලය අල්ලා ගැනීම සදහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල එක පෙරමුණකට පැමිණ තිබේ.

ඒකාබද්ධ විපක්ෂය යන නමින් එකතු වී තිබෙන මෙම විපක්ෂ සන්ධානයට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *