වතු කම්කරුවන්ට රුපියල් දෙසීයක (රු. 200) දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ, එම ක්‍රියාව නීති විරෝධී නොවන බවයි.
එමෙන්ම, තම අදහස තහවුරු කරමින් ඔහු තවදුරටත් කියා සිටින්නේ “කොවිඩ් සමයේ, බ්‍රිතාන්‍ය රජය, පෞද්ගලික අංශයේ සේවකයන්ට මහජන බදු මුදල්වලින් සහන ලබා දුන් බවයි