කම්කරු සංගම් නායකයෙකු සහ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ හිටපු ජනාධිපති ලේකම්වරයා වන සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වතාවක් මේ රට ගොඩනැගීමට හැකියාව ඇති බවත්, ඔහුට සෞඛ්‍ය ගැටලු වැඩි වීමට හේතුව වී ඇත්තේ රටේ පැවති අධික පීඩනය බවත්ය.