ජනපති ඉදිරියේම සණස නිර්මාතෘ කිරිවන්දෙණියගෙන් සැරටම වාග් ප්‍රහාරයක්

දේශපාලනඥයින් වෙනස් නොවේ නම් කිසිවිටක ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කළ නොහැකි බව සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අද (28) කොළඹ පැවති සණස ජාතික සම්මේලනය අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *