සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම් කරයි

පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අද සිට සති 2ක කාලයකට පාර්ලිමේන්තුව අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *