සනත් නිශාන්තගේ බිරිය චමරි පොහොට්ටුවේ විනය මණ්ඩලයට

හදිසි අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විනය මණ්ඩලයේ සමාජිකවක් ලෙස පත්කළ බව එම පක්ෂයේ ප්‍රකාශක යෙක් පැවසීය .

එම පෙරමුණේ විනය මණ්ඩලය ට  ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු පත් කිරිමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එම විනය මණ්ඩලයේ සමිපුර්ණ සාමාජික සංඛ්‍යාව හත්දෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *