හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වන ඔහුගේ බිරිඳ, නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කර තිබේ.
පසුගියදා පැවැති ජනහමුවක් අමතමින් ඇය සඳහන් කළේ, රටේ පවතින දේශපාලන තත්ත්වය සහ මෑතකදී ඇති වූ ස්වභාවික විපත් හමුවේ රජය අසාර්ථක වී ඇති බවයි. එහිදී ඇය මෙසේ පවසා ඇත:
“ආවේ එක ගංවතුරයි, ඒකෙන් ආණ්ඩුවත් හේදිලා ගියා. දැන් අපි අපේම ආණ්ඩුවක් හදනවා