මරණය සැකයි – සනත් නිශාන්තගේ බිරිඳගෙන් CIDයට පැමිණිල්ලක්

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයේ සැක සහිත තැන් ඇති බව සඳහන් කරමින් ඒ මහත්මිය මෙම පැමිණිල්ල සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *