ශ්රී ලංකා ක්රිකට් ආයතනයට සමීපතම ආරංචි මාර්ගවලට අනුව විදෙස් පුහුණුකරුවන්ට වඩා දේශීය පුහුණුකරුවන්ට වැඩි ප්රමුඛස්ථානයක් ලබාදීමට සනත් ජයසූරියට තීරණය කර තිබේ.
ඒ අනූව චමින්ද වාස්, උපුල් චන්දන, රංගන හේරත්, ටී.එම්. ඩිල්ෂාන්, අවිශ්ක ගුණවර්ධන සහ තිළිණ කණ්ඩම්බි ඉදිරියේදී පුහුණුකරුවන්ගේ භූමිකාව සඳහා කැදවීමට නියමිතව තිබේ.