වැලි කියුබ් එකක මිල රුපියල් 1500කින් ඉහළට යයි

වැට් බදු ඉහළ දැමීම හමුවේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යන බව ඉදිකිරීම්කරුවන් පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම් ඩී පෝල් පැවසුවේ බදු ගැලපීම් හේතුවෙන් වැලි කියුබ් එකක් රුපියල් 1500 කින් පමණ ඉහළ යන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *