මේ රට මත්ද්‍රව්‍යවලින් මුදවා ගන්න ප්‍රමුඛම රාජකාරිය කළේ මහින්ද රාජපක්ෂ -සංජීව එදිරිමාන්න කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීමේ ප්‍රමුඛතම රාජකාරිය ඉටුකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *