“කලබලේනේ….! පොඩ්ඩක් ඉන්න පොඩි වෙලාවකින් ලයිව් එකක් එන්නම්.” – සන්නාගෙන් සටහනක්

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ.

කඳාන පොලීසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

උපුල් ශාන්ත මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ වන විට පෝස්ටුවක් පල කර තිබෙනවා.

කලබලේනේ….!

පොඩ්ඩක් ඉන්න
පොඩි වෙලාවකින් ලයිව් එකක් එන්නම්.

image 28 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *