වෙළද අමාත්‍යවරයාව සිටිය දී, ඔහු යටතේ පැවති සතොස ආයතනයේ සේවකයන්, ඔවුන්ගේ නීත්‍යනුකූල රාජකාරීවලින් ඉවත්කර, දේශපාලන වැඩ සදහා යොදා ගැනීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබෙන නඩුව, කොළඹ මහාධිකරණය හමුවේ අද යළි විභාගයට ගෙන තිබේ.