සතොස ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය වාර්තා කරයි

පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩ සියයට 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තම ආයතනයට ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය ලෙස රුපියල් මිලියන 870ක අලෙවියක් සිදු කිරීමටත් හැකි වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *