පාතාලය මර්දනයේදී ආණ්ඩුව හොඳටම මදි – එස්.බී දිසානායක

පාතාලය මර්දනයට ආණ්ඩුවේ කැපවීම හොඳටම මදි යැයි  හිටපු අමාත්‍ය එස්බී දිසානායක මහතා පැවසීය

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතා  ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙය පාතාලේ පාතාලේ ප්‍රශ්නයක් කියා මඟ හැරිය නොහැකි බවත් පාතාලය රටේ ප්‍රශ්නයක් බවත් දිසානායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *