ගුරුවරයාට පහර දුන් මොනරාගල පාසල් සිසුවා අත්අඩංගුවට

මොනරාගල පාසලක සිසුවෙක් ගුරුවරුයෙකුට පහර දුන්නේ යැයි අද (ඔක්. 1) අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක්වූ ගුරුවරයා මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ය.

11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකතනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහර දී ඇතැයි මොනරාගල පොලිසිය සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *