පාසල් සිසුන් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් කෙට්ටු වී ඇති බව අනාවරණය වෙයි

මෙරට පාසල් දරුවන් අතරින් 267,249ක් කෘශ භාවයට පත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාර විජේරත්න පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

එසේම වයස අවුරුදු 05ට අඩු දරුවන් 230,000ක් මිටි භාවයට පත් වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙය ඉතාමත් මෑතකදී ලබා ගත් දත්තයන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *