ගාල්ල – කොළඹ මාර්ගයේ කහව සිට සීනිගම දක්වා මාර්ගයට ඊයේ (04 වැනිදා) සවස අධික ලෙස මුහුදු රළ ගැසීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
මුහුදේ රළ අඩි 05ක් 08ක් අටක් අතර ඉහළට ගැසීම නිසා මෙසේ ගාලු – කොළඹ මාර්ගයට වැලි සහිත මුහුදු ජලය ගලා ඇත. තෙල්වත්ත පැරැලිය සුනාමි ස්මාරකය අසල ගාලු කොළඹ මාර්ගය මෙසේ ජලයෙන් යට වී තිබුණු ආකාරයයි මේ.