පිල් මාරු ඇරඹෙයි – ශාන් විජයලාල් සජබට එක් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්ව ඇති බව වාාර්තා වේ.

ශාන් විජයලාල්ද සිල්වා මහතා පසුගිය මහ මැතිවරණයේ දී, පොහොට්ටු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.

ඔහු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *