මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ධුරය ශානි අබේසේකරට දෙයි

ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබේ.

එය නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *