ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කරයි

ජාතික පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා උසස් කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙම අනුමැතිය අද (03) දිනයේදී ජාතික පොලිස් කොමිසම විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *