ඇප නෑ – ශෂින්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ් කරයි

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19  වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *