ෂෙල් සමාගම ලබන මාසයේ සිට රට පුරා ඉන්ධන බෙදා හරියි

ෂෙල් ආර්.එම්.පාර්ක් සමාගම එළඹෙන ජූනි මාසයේ සිට මෙරට ඉන්ධන වෙළදපොළ තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව වාර්තා වේ.

ආරම්භයේ දී ඉන්ධන පිරවුම්හල් 92 ක් හරහා ඉන්ධන බෙදා හැරීමට ඔවුන් සූදානම් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *