Latest News Srilanka
මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.
ඒ අනුව එම සමාගම හෙට (22) සිට පිරවුම් හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කරයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.