මෙරට ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක් වූ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත නිර්මාපකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න වයස අවුරුදු 93 දී ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *