සපත්තු ගන්න පොලිසියට 7000 බැගින් දෙයි – නිල ඇඳුම් ගන්නත් සල්ලි දෙයි

සෑම පොලිස් නිලධාරියකුටම සපත්තු මිලදී ගැනීමට රුපියල් 7,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ. කාලයක සිට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇනහිට ඇති බැවින්, මෙලෙස මුදල් ලබාදීම සිදු කෙරේ.

එසේම නිල ඇඳුම් මිලදී ගැනීම සඳහා ද මුදල් ලබාදීමට නියමිතය. පොලිස් නිලධාරීන්ට සපත්තු ලබාදීමේ ටෙන්ඩරය වසර තුනක් තිස්සේ ඇනහිට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *