නොවැම්බර් මාසයේ 01,02 දිනයන්හිදි මෙරට පෞද්ගලික සුපිරි වෙළදසැල්වලින් නිකුත් කළ සිලි බෑග් ප්‍රමාණය 56%කින් පහත වැටි තිබේ. ඒ සිලිබෑග් සදහා මුදල් අය කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණයත් සමගයි.
ශ්‍රි ලංකාව තුළ දෛනික සිලිබෑග් මිලියන 20කට අධික ප්‍රමාණයක් භාවිත වන බව වෙළද අමාත්‍යාංශය කියා සිටී.