12 හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බව කියන විහාරාධිපති හිමි නමක් අද (01) සවස තිණියාවල පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
තිණියාවල ,යට්ටපාත, 7 කණුව පදිංචි 12 හැවිරිදි දරුවෙකු මෙසේ අපයෝජනයට ලක්ව ඇත.
යට්ටපාත,7 කණුව ප්‍රදේශයේ විහාරස්ථානයක( සිරි සදහම් ගඟුල විහාරාධිපති ) විහාරාධිපති හිමි නමක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
තිණියාවල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදුකරයි.