මාස හයට පාර්ලිමේන්තුවේ විදුලි බිල කෝටි හත පනියි

පාර්ලිමේන්තුවට විදුලි සබඳතා 12 ක් තිබෙන බවත්,පාර්ලිමේන්තු සංකීර්ණයට අදාළව ඉකුත් මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළදී විදුලි බිලේ එකතුව රුපියල් හත් කෝටි තිස් එක් ලක්ෂයක් බව අනාවරණය වේ.

මේ අතර කතානායක නිල නිවසේ ලක්ෂ 24ක විදුලි බිලක් සහ මාදිවෙල මන්ත්‍රී නිල නිවසේ ලක්ෂ 46ක විදුලි බිලක් පවතින බව අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *